- ජාතික හැඳුනුම් පත (පෙර සැකසුම)
[PDF - 0.0 KB] - විදේශ ගමන් බලපත්‍රය (පෙර සැකසුම)
[PDF - 0.0 KB] - උපත්/ විවාහ/ මරණ/ ලියාපදිංචිය
[PDF - 0.0 KB] - ආදායම් සහතිකපත
[PDF - 0.0 KB] - තක්සේරු වාර්තා
[PDF - 0.0 KB] - තක්සේරු සහතිකපත
[PDF - 0.0 KB] - පදිංචිය සනාථ කිරීමේ සහතිකපත
[PDF - 0.0 KB] - පදිංචිය හැරයාමේ සහතිකපත
[PDF - 0.0 KB] - ජල පහසුකම ලබාගැනීම සඳහා වූ සහතිකපත
[PDF - 0.0 KB] - විදුලිබල පහසුකම ලබාගැනීම සඳහා වූ සහතිකපත
[PDF - 0.0 KB]
1. ආදායම් සහතික නිකුත් කිරීම
* ග්‍රාම නිලධාරී විසින් සම්පූර්ණ කර ලබා දෙන ආකෘතිය අනූව අයදුම් පත්‍රය.
* ආදායම් මාර්ගය සනාථ කරන ලියකියවිලි. (වාහනයකින් නම් වාහනයේ ලියා පදිංචිය, වෙළද ව්‍යාපාරයක් නම් ව්‍යාපාර බලපත්‍රය)
* ඉල්ලා සිටින්නේ වාර්ෂික ආදායම් සහතිකයක් නම් සියයට 1.26ක් ගෙවා ලබාගත් කුවිතාන්සිය
* මාසික ආදායම් සහතිකයක් නම් මාසිකව ගෙවිය යුතු මුදල සදහා ලබාගත් කුවිතාන්සිය
* කුවිතාන්සිය භාරදුන් පසු විනාඩි 15ක් තුල ආදායම් සහතිකය ලබා ගැනීමට හැකි වනු ඇත.
2. තක්සේරු වාර්තා නිකුත් කිරීම
* අයදුම්කරු රාජ්‍ය සේවකයෙක් විය යුතුය.
* අයදුම්කරු විසින් සේවා ස්ථානයෙන් නොමිලේ තක්සේරු වාර්තාවක් නිකුත් කරන ලෙස ආයතන ප්‍රධානියා හරහා ලිපියක් ඉදිරිපත් කල යුතුය. ඉඩමේ ඔප්පුවද මේ සමග ඉදිරිපත් කල යුතුය.
* මෙම ලිපි ලේඛන ප්‍රාදේශීය ලේකම්ට ඉදිරිපත් කල පසුව අදාල ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරියා හමුවිය යුතුය.
* ග්‍රාම නිලධාරී විසින් සම්පූර්ණ කර දෙන තක්සේරු වාර්තා ආකෘති පත්‍රය ප්‍රාදේශීය ලේකම්ට ඉදිරිපත් කල යුතුය.
* ප්‍රාදේශීය ලේකම් අනුමත කල පසු විෂය ලිපිකරු විසින් තක්සේරු වාර්තාව සකස් කර ප්‍රාදේශීය ලේකම් ලවා දහතික කර අයදුම්කරු වෙත නිකුත් කරනු ලැබේ.
3. වටිනාකම් සහතිකපත් නිකුත් කිරීම.
* අයදුම්කරු විසින් සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය.
* ග්‍රාම නිලධාරී විසින් පරීක්ෂා කර බලා දෙන ලද සහතිකය.
* ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද ඔප්පු පිටපත්.
* ඔප්පු සදහා ලබා ගත් පත්තිරු වාර්තා.
* වටිනාකමේ අගය මෙන් 1.26%ක ගාස්තුවක් අය කරනු ලැබේ.















