ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නNews & Events
රාජ්‍ය සේවා ස්ථාන
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
Supilipanna week
Supilipanna Week
The oath-taking ceremony for the Supilipanna Week, which will be effective from 27.07.2026, was held on 27.07.2026 at the office premises under the patronage of the Kelaniya Divisional Secretary and other staff officers with the participation of Grama Niladhari, Development Officers and Office Officers.
National Intergrity week
National Intergrity week
A new beginning for an integrity culture...A new beginning for an integrity culture...
"National Integrity Week" begins successfully at the Kelaniya Divisional Secretariat!In line with the national mission to build a "Integrity Culture - Clean Sri Lanka", the inaugural program of the National Integrity Week, which will be implemented from July 27th, was held at the office premises on 27.07.2026 under the patronage of the Divisional Secretary and other staff officers and with the active participation of the entire staff.
The pledge for an integrity and law-abiding public service was given by all the officers.The Kelaniya Divisional Secretariat is fully committed to providing an exemplary public service that is law-abiding, transparent, free from bribery and corruption and accountable to the people to the clients.

ආපදා කළමනාකරණය
| සම්බන්ධ කරගත හැකි ස්ථානය | ලිපිනය | දුරකථන අංකය |
| ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය | විද්‍යා මාවත, කොළඹ 07 | 94 112 665 258 |
| දිස්ත්‍රික් ආපදා සහන සේවා මධ්‍යස්ථානය | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ගම්පහ | +940332222459 |
| දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ගම්පහ | 940332234671 |
| ප්‍රාදේශීය ආපදා සහන සේවා නිලධාරී | ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කැලණිය | 940112925268 |
Right to Information
තොරතුරු වලට ප්‍රවේශ වීමේ පටිපාටිය
පනත - 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත ගැසට්
නියෝග - 2017 පෙබරවාරි 03 දින හා අංක 2004/66 දරන අති විශේෂ ගැසට් පත්‍රය
පොදු අධිකාරිය – ස්වදේශ කටයුතු අමාත්‍යංශය හා අනුබද්ධ ආයතන
ඉහත පනත යටතේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අදාළ තොරතුරු ලබාගැනීම සඳහා පනතේ සඳහන් තොරතුරු නිලධාරියා වෙත RTI 01 දරන අයදුම්පත්‍රය මගින් අයදුම් කළ හැකිය. මෙම අයදුම්පත්‍රය ඉදිරිපත් කිරිම අනිවාර්ය නොවේ.
තොරතුරු ලබාගැනීමට ඉල්ලුම් කිරිම
- තොරතුරු ලබාගැනීමට ලිඛිත RTI -01 අයදුම්පත්‍රය හෝ ලිපියක් වාචික ඉල්ලීමක් තොරතුරු නිලධාරියා වෙත කර එය ලැබුණු බවට ලිපියක් ලබාගන්න
- ඔබේ ඉල්ලීමට අදාල තොරතුරු සැපයිය හැකිද යන්න පිළිබඳව හැකි ඉක්මනින්, කෙසේ වුවද දින 14 ක් තුළ දන්වනු ලැබේ
- ඉල්ලා සිටින ලද තොරතුරු ඔබට දීමට තීරණය කළහොත් කොමිෂන් සභව නියම කළ ගාස්තුවක් ගෙවිය යුතු නම් එය දන්වා එවනු ඇත. තොරතුරු ලබාගැනීමට ගෙවීමක් කළ යුතු නම් ඒ අනුව ගාස්තු ගෙවීම මත හෝ ගාස්තු ගෙවිය යුතු නොවේ නම් ගාස්තු රහිතව ඔබට දින 14 ක් තුළ තොරතුරු ලබාදෙනු ඇත
- ගාස්තු ගෙවීමෙන් පසු දින 14 ක් තුළ තොරතුරු ලබාදීම අපහසු වේනම් තොරතුරු නිලධාරියා විසින් එකී කාලය දීර්ඝකිරිමට අවශ්‍ය හේතු සඳහන් කරමින් දින 21 කට නොවැඩි අතිරේක කාලයක් තුළ ඔබ ඉල්ලා සිටි තොරතුරු ඔබට ලබාදෙනු ඇත
- තොරතුරු ලබාගැනීම සඳහා වන ඉල්ලීම් යම් පුරවැසියෙකුගේ ජීවිතය සහ පුද්ගලික නිදහස සම්බන්ධයෙන් වන අවස්ථාවක ඉල්ලීම සඳහා ප්‍රතිචාර දැක්වීම ඉල්ලීම ලැබී පැය 48 ක් තුල සිදුකරනු ඇත
- තොරතුරු ලබාගැනීම සඳහා කරන ලද ඉල්ලීමකට අදාලව,
- තොරතුරු ඉල්ලීම සඳහා කරන ලද යම් ඉල්ලීමක් භාරගැනීම ප්‍රතික්ෂේප කිරිම,
- පනතේ 5 වැනි වගන්තිය යටතේ ප්රදානය කිරිමෙන් මුක්ත කර ඇති තොරතුරු හේතුවෙන් යම් තොරතුරක් වෙත ප්‍රවේශ වීම සදහා අවස්ථාව ලබාදීම ප්‍රතික්ෂේප කිරිම,
- පනත මගින් නිශ්චිතවම දක්වා ඇති කාල සීමාවන්ට අනුකූල නොවීම,
- සම්පූර්ණ නොවු, නොමඟ යවන හෝ සාවද්‍ය තොරතුරු ප්රදානය කිරිම,
- වැඩිපුර ගාස්තු අයකිරිම,
- ඉල්ලා සිටිනු ලබන ආකෘතියෙන් තොරතුරු සැපයීමට තොරතුරු නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කිරිම,
- එම තොරතුරු වෙත එම පුරවැසියා ප්රවේශවීම වැළැක්වීම සඳහා එම තොරතුරු විකෘති කර, විනාශ කර හෝ අස්ථානගත කර ඇති බවට තොරතුරු ඉල්ලා සිටිනු ලබන පුරවැසියා හට සාධාරණ හේතු පැවතීම
මත අතෘප්තියට පත්වන්නේ නම්, පහත නම් සඳහන් කළ නිලධාරියා වෙත දින 14 ක් තුළ අභියාචනයක් ඉදිරිපත් කරන්න
තොරතුරු නිලධාරියා,
එම්. භාග්‍යා එම් අතුකෝරල, සහකාර ප්‍රාදේශිය ලේකම් (තනතුර)
කැළණිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, මහර, කඩවත
සම්බන්ධ කරගත හැකි දුරකථන :011-2926568
ෆැක්ස් : 0112926666
නම් කළ නිලධාරියා,
ජේ. ඒ. ඩී. එස්. රණසිංහ
ප්‍රාදේශිය ලේකම්
ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, මහර, කඩවත
සම්බන්ධ කරගත හැකි දුරකථන අංක -011-2925268
විද්‍යුත් තැපෑල -This email address is being protected from spambots. You need JavaScript enabled to view it.





















