- ගස් කැපීම සඳහා බලපත්‍ර
[PDF - 811.0 KB] - දැව ප්‍රවාහනය සඳහා බලපත්‍ර (නව/දීර්ඝකිරීම)
[PDF - 993.0 KB] - සත්වයන් ප්‍රවාහනය සඳහා බලපත්‍ර
[PDF - 0.0 KB] - වෙළඳ නාම ලියාපදිංචිය සඳහා බලපත්‍ර
[PDF - 535.0 KB] - ව්‍යාපාරය වසා දැමීම සඳහා බලපත්‍ර
[PDF - 257.0 KB] - මත්පැන් අලවිය සඳහා බලපත්‍ර (නව/අලුත් කිරීම)
[PDF - 0.0 KB] - උකස් මධ්‍යස්ථාන සඳහා බලපත්‍ර (නව/අලුත් කිරීම)
[PDF - 0.0 KB] - පතල් කැණීම සඳහා බලපත්‍ර (නව/අලුත් කිරීම)
[PDF - 504.0 KB] - වෙඩි බෙහෙත් සඳහා බලපත්‍ර
[PDF - 476.0 KB] - වාහන ආදායම් බලපත්‍ර
[PDF - 0.0 KB]
1. ගස් කපා හෙළීම සදහා ලබා ගන්නා ඉලපත්‍රය
* අයදුම්කරු විසින් සම්පූර්ණ කරන ලද අයදුම්පත
* ග්‍රාම නිලධාරී විසින් පරීක්‍ෂා කර බලා කරන ලද සහතිකය
* ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද ඔප්පු පිටපත
* හවුල් ඉඩමක් නම් අනෙකුත් අයගේ ලිඛිත කැමැත්ත
* ගස පිහිටි ඉඩමට යාහැකි ගමන් මාර්ගය දැක්වෙන සැලැස්ම
* නිවසක් තැනීමට නම් ප්‍රාදේශීය සභාවේ අනුමත නිවාස සැලැස්මේ සහතික කරන ලද පිටපත
* කොස්ගස් 3කට වැඩි අවස්ථාවලදී දිස්ත්‍රික් ලේකම්ගේ අනුමැතිය ලබා ගැනීම
2. දැව ප්‍රවාහනය කිරීම සදහා බලපත්‍ර
* ගස් කපා හෙළීම සදහා ලබා ගත් බලපත්‍රය.
* අයදුම්කරු විසින් සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය.
* ග්‍රාම නිලධාරීගේ සහතිකය.
* අඩවි වන නිලධාරීගේ වාර්තාව.
3. සතුන් ප්‍රවාහනය කිරීම සදහා බලපත්‍ර
* ග්‍රාම නිලධාරී වාර්තාව
* සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීගේ වාර්තාව
* රජයේ ගාස්තු වශයෙන් රු.50/-ක මුදලක්.
4. උගස් බලපත්‍ර වාර්ෂිකව අඵත් කිරීම
* වාර්ෂික බලපත්‍ර ගාස්තුව රු.1000/- හා අදාල මුද්දර ගාස්තු ගෙවීම (වාර්ෂික ගාස්තුව සංශෝධනය විය හැකිය)
* උගස් ආයතනයේ ඇති උගස් භාණ්ඩ වල වටිනාකම තහවුරු කරන ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම.
* ස්වකීය ව්‍යාපාරයේ වාර්ෂික ගිණුම් වාර්තාව ඉදිරිපත් කිරීම.
* ව්‍යාපාරයේ වත්කම්වලට සමාන වටිනාකමක් ඇති ගිනි හා සොරබිය රක්ෂණයක් ලබා ගෙන එම රක්ෂණ ඔප්පුවේ සත්‍ය බවට තමා සහතික කල පිටපතක් මුල් පිටපත සමග සසදා භාරගැනීම සදහා කාර්යාලයට ඉදිරිපත් කිරීම.
* වෙන්දේසියක් පැවැත්වූවා නම් උගස් ප්‍රඥප්තියේ 111 වන කොටසේ හා තුන්වන උප ලේඛණයේ දැක්වෙන උපදෙස් අනූව කටයුතු කිරීම.
* වෙන්දේසියක් නොපැවැත්වූවා නම් ඒ බවට ලිපියක් ඉදිරිපත් කිරීම.
*තමා යම් නීතිවිරෝධී හෝ වෙනත් ක්‍රියාවකට වරදකාරයෙක් වී නොමැති බවට දිවුරුම් ප්‍රකාශයක්
උගස් බලපත්‍රයක් අඵත් කිරීම
* ව්‍යාපාර නාම යටතේ ව්‍යාපාරය ලියා පදිංචි වී තිබීම.(එහි පිටපතක් ඉදිරිපත් කල යුතුය)
* අදාල අයගේ ඉල්ලීම.
* ග්‍රාම නිලධාරී වාර්තාව.
* අදාල පොලිස් වාර්තාව.
* එම ව්‍යාපාරය හා සම්බන්ධ ගිනි හා සොරබිය රක්ෂණ සහතිකය.
* රුපියල් ලක්ෂයක ඇපයක්(කිරිබත්ගොඩ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ගිණුමක් විවෘත කර එම පාස්පොත ලබා දීම.
* දිවුරුම් ප්‍රකාශයක්.
* ව්‍යාපාරයට යොදන මුදල පිළිබද ලිපියක්.
* රු.25000/- ක බලපත්‍ර ගාස්තුවක්
* වාර්ෂික බලපත්‍ර ගාස්තුව රු.1000/- (සංශෝධනය විය හැක)
* අදාල මුද්දර ගාස්තු හෝ මුද්දර (වර්තමාන ගාස්තුව රු.100/-)
* අලෙවි කිරීමකදී නියමිත දිනට බේරා නොගත් උගස් භාණ්ඩ පිළිබද වෙන්දේසි පනතේ 26 වගන්තිය ප්‍රකාර ප්‍රකාශයක්.















