බොදු ගී ප්‍රසංගය

 

ජුනි 01 දින කැලණිය - කිරිබත්ගොඩ වෙසක් කලාප ප්‍රධාන වේදිකාවේ රාජ්‍ය ආයතන ,  ස්වේච්ඡා සංවිධාන හා සමිති සංවිධානවල සහභාගීත්වයෙන් පැවැත් වූ බොදු ගී ප්‍රසංගය , කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් තව දුරටත් වර්ණවත් වු අතර එය ඉතා සාර්ථකව නිමාවට පත් විය.

 

      

News & Events

11
අගෝ2026
පෝෂණ වැඩසටහන

පෝෂණ වැඩසටහන

කැලණිය ප්‍රාදේශීය ලේකම් ගයනි රණසිංහ හා නියෝජ්‍ය...

28
ජූලි2026
National Intergrity week

National Intergrity week

National Intergrity week A new beginning for...

Scroll To Top