1. හදිසි සහන ලබාදීම
  2. අඩු අදායම් ලාබීන් සඳහා සහන ලබාදීම
  3. රෝගී තත්වයන් සහන ලබාදීම

1. සමාජ සේවා හා සමාජ සුභසාධන සේවාවන්

* ආබාධ සහිත පුද්ගලයින් සදහා වෘත්තීය පුහුණුව හා පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

* ආබාධ සහිත වූවන් සදහා ආධාර සැපයීම හා උපකරණ බෙදා දීම.

* ආබාධ සහිත ළමුන් සදහා මුල් ළමා විය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

* දෘශ්‍යාබාධ වූවන්ගේ භාර අරමුදල සම්බන්ධ කටයුතු හා යාචකයන් පුනරුත්ථාපනය කිරීමේ කටයුතු.

* මත්ද්‍රව්‍ය ලෝලීන් පුනරුත්ථාපනය කිරීම හා මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

* සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කිරීම.

* ස්වේච්ඡා සංවිධාන සදහා තීරු බදු සහන හා වීසා නිර්දේශ කිරීමේ කටයුතු.

* වැඩිහිටි සුභසාධන හා සේවා සැපයීම පිළිබද කටයුතු.

* ජනාධිපති අරමුදලේ වෛද්‍යාධාර නිර්දේශ කිරීම.

2. පළාත් සභාව විසින් ඉටු කරනු ලබන කාර්යයන්

* මහජනාධාර මාසික දීමනා ලබා දීම.

ක්ෂය රෝගීන්, පිළිකා රෝගීන් හා තැලිසීමියා රෝගීන් සදහා ආධාර ලබා දීම.

මහජනාධාරලාභීන් පුනරුත්‍ථාපනය කිරීම.

* විශේෂ ආධාර ලබා දීම

අධ්‍යාපන ආධාර ලබා දීම.

අක්ෂි කාච ලබා දීම.

වෙනත් රෝගාධාර ලබා දීම.

* අනියම් ආධාර ලබා දීම.

නිවාස ආධාර ලබා දීම

* ආබාධිතවූවන්ට උපකරණ සැපයීම

පෙර පාසල් පැවැත්වීම.

ස්වයං රැකියා ආධාර ලබා දීම ඇතුඵ පුනරුත්ථාපන කටයුතු

* වැඩිහිටි නිවාස පවත්වාගෙන යාම

ආබාධිතවූවන් සදහා නිවාස ඉදිකර දීම.

සාමාජීය වශයෙන් පීඩාවට පත්වූවන් සදහා නිවාස පයත්වාගෙන යාම, ආධාර කිරීම හා

නිවාසගත කිරීම.

* යාචකයන් හා අයාලේ යන්නන් පුනරුත්ථාපනය කිරීම.

* වැන්දඹු කාන්තාවන් සදහා ස්වශක්ති මාතා වැඩසටහන ක්‍රියාත්මක කිරීම.

News & Events

11
අගෝ2026
පෝෂණ වැඩසටහන

පෝෂණ වැඩසටහන

කැලණිය ප්‍රාදේශීය ලේකම් ගයනි රණසිංහ හා නියෝජ්‍ය...

28
ජූලි2026
National Intergrity week

National Intergrity week

National Intergrity week A new beginning for...

Scroll To Top