දුප්පතුන් අවම වූ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම

මහජන සහභාගිත්වය මත පදනමු වූ සංවර්ධනය මගින් දුප්පත්කම අවම වූ ස්ථාවර ජාතික සංවර්ධනයකට යොමු වීම.

සමාජයේ අවාසි සහගත කණ්ඩායම් තුල පූර්ණ සංවර්ධනයක් ඇති කිරීම තුලින් සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩ නැගීම මෙහෙවර කරගත් සමෘද්ධි ව්‍යාපාරය අද තිරසාර සංවර්ධනයේ නියමු ව්‍යාපෘතිය ලෙස ඉදිරි පියවර රැසක් තබා ඇත. මෙම වැඩසටහන සංවර්ධනයේ තුලනාත්මක විපර්යාසයක් ඇති කරන ලද ප්‍රබල ව්‍යාපාරයක් වන අතර අඩු ආදායම්ලාභී පවුල්වල ආර්ථික හා සමාජයීය මට්ටම් ධනාත්මක ලෙස වෙනස් කිරීමට දායක වී ඇත. සමෘද්ධි වැඩසටහන යටතේ දුප්පතුන් අවම වූ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩ නැගීමේ අරමුණ කරා ලඟා වීමටත් ආදායම් උත්පාදනය ව්‍යාපෘති දිවයින පුරා ක්‍රියාත්මක කිරීම තුලින් ඔවුන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමට සමෘද්ධි දෙපාර්තමේන්තුව තුලින් දිළිදුකම පිටුදැකීම සඳහා වන සාර්ක් ප්‍රඥප්තියට එකඟව සමෘද්ධිමත් සොඳුරු ගම්මානයක් බිහි කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

 

ක්‍රියාකාරී සැලැස්ම 2025 - සමෘද්ධි අංශය

 

අංශය ස්ථානය ක්‍රියාකාරකම් සංඛ්‍යාව උපාය මාර්ගය යෝජිත ක්‍රියාකාරකම ආරම්භක දිනය අවසාන දිනය නිමැවුම්/ ප්‍රතිලාභය කාර්යය දර්ශකය ක්‍රියාත්මක කරන ආයතන වගකීම් දරණ පුද්ගලයා  දුරකථන අංකය
සමාජ සංවර්ධන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - කැලණිය 1 කැලණිය කොට්ඨාශයේ සියළුම පාසල්වලින් දරුවන් 05 කැලණිය කොට්ඨාශයේ සියළුම පාසල්වලින් දරුවන් 05 දෙනෙකු බැගින් තෝරාගෙන දැනුවත් කිරීම) මත් නිවාරණය  2025.01.24 2025.03.28 මතින් තොර පරපුරක් තුලින් යහපත් පරිසරයක් ගොඩනැගීම මතින් තොර පරපුරක් තුලින් යහපත් පරිසරයක් ගොඩනැගීම ඇඩික් ආයතනය/අන්තරායක ඖෂධ නියාමන අධිකාරිය සමාජ සංවර්ධන සහකාර/ කළමණාකාර අධයක්ෂ සමාජ සංවර්ධන සහකාර711933230
3 වසමකින් 4 දෙනෙකු තෝරා ගෙන දැනුවත් කිරීම ගෘහ කළමණාකරණය හා සතුටු පවුල් වැඩසටහන් 2025.01.22 2025.03.31 නාස්තිය හා අනවශ්‍ය වියදම් අඩු කර ආර්ථිකය සවිමත් කිරීම නාස්තිය හා අනවශ්‍ය වියදම් අඩු කර ආර්ථිකය සවිමත් කිරීම ඵලදායිතා අංශය කළමණාකාර අධ්‍යක්ෂ - 0718778456
1 එක් වසමක් තෝරාගෙන ක්‍රියාත්මක කිරීම එක් වසමක් තෝරාගෙන නිවැරදි සෞඛ්‍ය පුරුදු /ආහාර රටාව පිළිබද දැනුවත් කිරීම 2025.01.24 2025.02.28 කායික  මානසික සංවර්ධනය තුලින් සෞඛ්‍ය සම්පන්න ගමක් ඇති කිරීම කායික  මානසික සංවර්ධනය තුලින් සෞඛ්‍ය සම්පන්න ගමක් ඇති කිරීම සේශීය වෛද්‍ය අමාත්‍යංශය හා  ප්‍රා.ලේ කාර්යාලීය අදාල නිලධාරීන්  
1 වසම් වල පාසැල් නොයන ළමුන හදුනා ගෙන ඒ සදහා යොමු කිරීම ළමා අපයෝජනය අවම කිරීම , පාසැල් නොයන ළමුන් පාසැල් ගත කිරීම 2025.01.27 2025.12.31 යහපත් දරු පරපුරක් සමාජ ගත කිරීම යහපත් දරු පරපුරක් සමාජ ගත කිරීම    
1   සිය දිවි නසා ගැනීම අවම කිරීම 2025 මාර්තු මස 2025.12.31 ගැටළු වලට මුහුණ දීමේ හැකියාව දියුණු කිරීම ගැටළු වලට මුහුණ දීමේ හැකියාව දියුණු කිරීම පවුල් සෞඛ්‍ය නිලධාරීන් /M.O.H නිලධාරීන්  
1   දරුවන් තුල කියවීමේ රුචිය වර්ධනය කිරීම පිළිබද වැඩහිටියන් දැනුවත් කිරීම 2025.02.05 2025.04.25 කියවීමේ රුචිය තුලින් ළමා  මනස පෝෂණය කිරීම දැනුමෙන් පිරි දරු පරපුරක්  ඇති කිරීම කියවීමේ රුචිය තුලින් ළමා  මනස පෝෂණය කිරීම දැනුමෙන් පිරි දරු පරපුරක්  ඇති කිරීම ප්‍රාදේශීය සභාව/පුස්තකාල මණ්ඩලය/ප්‍රා.ලේ නිලධාරීන්  
1 තොරා ගත් ප්‍රතිලාභීන් 6 දෙනෙකු නිවාස වැඩසටහන ක්‍රියාත්මක කිරීම 2025.03.01 2025.12.31 තමන්ගේම නිවසක් සකස් කර දීම තුලින් නිවාස ගැටළු විසදීම තමන්ගේම නිවසක් සකස් කර දීම තුලින් නිවාස ගැටළු විසදීම    
1 වසම් වල පැසැල් අධ්‍යපනය අවසන් කළ දරුවන් භාෂා පුහුණු පාඨමාලා  2025.01.01 2025.06.30 විදේශ රැකියා අවස්ථා ලබා දීම විදේශ රැකියා අවස්ථා ලබා දීම ජාතික යොවුන් සේනාංකය/ ජාතික තරුණ සේවා සභාව  ව්‍යාපෘති කළමණාකරු/ව්‍යාපෘති සහකාර 759558504
ව්‍යාපෘති අංශය 1 වසම් වල තෝරා ගත් කාන්තාවන්  කෙටි කෑම සෑදීමේ පුහුණු වැඩමුළුව 2025.01.02 2025.03.31 කාන්තාව සවිබල ගැන්වීම හා  ස්වයං රැකියා සදහා යොමු කිරීම කාන්තාව සවිබල ගැන්වීම හා  ස්වයං රැකියා සදහා යොමු කිරීම විදාතා ආයතනය
1   අඩු ආදායම්ලාභී ප්‍රජාව සවිබල ගැන්වීම 2025.01.01 2025.12.31 අස්වැසුම ලබන හා නොලබන අඩු ආදායම්ලාභී පවුල් වල ආදායම් තත්වය ඉහල නැංවීම අස්වැසුම ලබන හා නොලබන අඩු ආදායම්ලාභී පවුල් වල ආදායම් තත්වය ඉහල නැංවීම ආසියානු සංවර්ධන බැංකුව/ලෝක බැංකුව
1 වසම් වල පැසැල් අධ්‍යපනය අවසන් කළ දරුවන් වෘත්තීය පුහුණු පාඨමාලා  2025.03.01 2025.09.30 වයස අවු 17-35 දක්වා  තරුණ තරුණියන්ට ව්‍යාපාර ගත වීමට අවස්ථාව ලබා දීම වයස අවු 17-35 දක්වා  තරුණ තරුණියන්ට ව්‍යාපාර ගත වීමට අවස්ථාව ලබා දීම ජාතික අධුනිකත්ව වෘත්තීය පුහුණු අධිකාරිය/ජාතික තරුණ සේවා සභාව 
1 ව්‍යාපාර ආරම්භ කිරීමට කැමති පුද්ගලයින්  බිම්මල් ආශ්‍රිත කෑම සෑදීමේ පුහුණුව 2025.08.01 2025.12.31 කාන්තාව සවිබල ගැන්වීම හා  ස්වයං රැකියා සදහා යොමු කිරීම කාන්තාව සවිබල ගැන්වීම හා  ස්වයං රැකියා සදහා යොමු කිරීම විදාතා ආයතනය
1 ව්‍යාපාර ආරම්භ කිරීමට කැමති පුද්ගලයින්  සාක්ෂරතාවය හා මූල්‍ය පාලනය 2025.05.01 2025.10.30 ව්‍යාපරයක් කර ගෙන යාමේදී ඇති වන ගැටළු අවම කර ගැනීම ව්‍යාපරයක් කර ගෙන යාමේදී ඇති වන ගැටළු අවම කර ගැනීම කුඩා ව්‍යාපාර අංශය
1 ස්වයං රැකියා වල නිරත වන පුද්ගලයින් සදහා  සමෘද්ධි අලෙවිපොල හා  වෙළද ප්‍රදර්ශනය 2025.04.01 2025.04.15 නව නිෂ්පාදන සදහා වෙළදපල අවස්ථා  ලබා දීම නව නිෂ්පාදන සදහා වෙළදපල අවස්ථා  ලබා දීම  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

News & Events

11
අගෝ2026
පෝෂණ වැඩසටහන

පෝෂණ වැඩසටහන

කැලණිය ප්‍රාදේශීය ලේකම් ගයනි රණසිංහ හා නියෝජ්‍ය...

28
ජූලි2026
National Intergrity week

National Intergrity week

National Intergrity week A new beginning for...

Scroll To Top