මෙම අංශයේ කටයුතු සහකාර සැලසුම් අධ්‍යක්ෂක යටතේ සිදු කෙරේ. පහත දැක්වෙන කාර්යන් මෙම අංශයෙන් සිදුකෙරේ.
- කැලණියප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සංවර්ධන සැලැස්ම පිළියෙල කිරීම හා ක්‍රියාත්මක කිරීම.
I. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වෙන්වන විමධ්‍යගත අයවැය යටතේ සංවර්ධන යෝජනා ඉදිරිපත් කිරීම.
II. බස්නාහිර පළාත් සභාවේ ගරු මන්ත්‍රීවරුන්ට වෙන්වන උපමානපාදක ප්‍රදාන යටතේ සංවර්ධන යෝජනා ඉදිරිපත් කිරීම.
III. වෙනත් රේඛීය අමාත්‍යාංශ යටතේ කොට්ඨාශය තුළ ක්‍රියාත්මකවන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
- ඒකාබද්ධ සංවර්ධන සැලැස්ම සකස් කිරීම හා ප්‍රගති සමාලෝචන කටයුතු.
- ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම් පැවැත්වීම.
- මෙහෙයුම් මැදිරිය යාවත්කාලීන කිරීම.
I. සම්පත් පැතිකඩ සඳහා අවශ්‍ය තොරතුරු රැස් කිරීම.
5.වෙනත්ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.















