දිලිදුකම පිටුදැකීමේ දිනය නිමිත්තෙන් කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හුණුපිටිය කලපයේ වෙලේගොඩ වසමේ ප්‍රාදේශීය සභාවේ පෙර පාසල් දරුවන් සදහා කොළ කැද පානය ලබා දීම හා පොත්පත් බෙදා දීම හා කිරිබත්ගොඩ කලාපයේ තල/දකුණ වසමේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පෙර පාසල් දරුවන් සදහා දිවා ආහාර වේලක් හා පොත්පත් ලබා දීම.















