ගම් දහසක් වැඩ දහසක්

ප්‍රජා ශක්ති ගම් දහසක වැඩ දහසක් ව්‍යපෘතියට අදාලව කැලණිය කොට්ඨාසයේ සමාරම්භක උත්සවයන් 2026.06.02 දින පොල්හේන, දළුගම, පෙතියාගොඩ යන වසම් මුල් කර ගනිමින් සිදු කල අතර,පෙතියාගොඩ දේවාල පාරේ සිට දෙවන පටුමග දක්වා ඇති ඇලේ පැති බැම්මේ ඉතිරි කොටස සංවර්ධනය කිරීමේ සමාරම්භක අවස්ථාව සාර්ථකව නිමාවට පත් කරන ලදී.

 

                   

News & Events

11
අගෝ2026
පෝෂණ වැඩසටහන

පෝෂණ වැඩසටහන

කැලණිය ප්‍රාදේශීය ලේකම් ගයනි රණසිංහ හා නියෝජ්‍ය...

28
ජූලි2026
National Intergrity week

National Intergrity week

National Intergrity week A new beginning for...

Scroll To Top