කැලණිය ප්‍රාදේශීය ලේකම් ගයනි රණසිංහ හා නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂකතුමියගේ උපදෙස් අනුව ප්‍රජා සංවර්ධන නිලධාරි එච්.එම් අනුර, ආයුර්වේද සංවර්ධන නිලධාරී සාලිකා මහත්මිය, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීතුමිය හා වසමේ රාජ්‍ය නිලධාරීන්ගේ මැදිහත්වීමෙන්,262 ඒ මෑවැල්ල ග්‍රාම නිලධාරී වසමේ ප්‍රජා සංවර්ධන කමිටුව මගින් 2026/08/05 බදාදා දින මෑවැල්ල ගුරුන්නාන්ගෙ වත්ත ප්‍රජාශාලාවේදී ප්‍රාදේශයේ ගර්භනී මාතාවන් හා කාන්තාවන් පනස් දෙනකුට පෝෂණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන දේශීය අමුද්‍රව්‍ය වලින් පෝෂ්‍යදායක ආහාර ප්‍රායෝගිකව සකස් කිරීම, ආයුර්වේද වෛද්‍ය සායනය,ඩෙංගු මර්දනය පිළිබඳව දැනුවත් කිරීම, ඩෙංගු මදුරුවන් මර්දනය සඳහා ඖෂධීය දුන් කුඩු බෙදා දීමේ වැඩසටහන පැවැත්වීම.

National Intergrity week
A new beginning for an integrity culture...A new beginning for an integrity culture...
"National Integrity Week" begins successfully at the Kelaniya Divisional Secretariat!In line with the national mission to build a "Integrity Culture - Clean Sri Lanka", the inaugural program of the National Integrity Week, which will be implemented from July 27th, was held at the office premises on 27.07.2026 under the patronage of the Divisional Secretary and other staff officers and with the active participation of the entire staff.
The pledge for an integrity and law-abiding public service was given by all the officers.The Kelaniya Divisional Secretariat is fully committed to providing an exemplary public service that is law-abiding, transparent, free from bribery and corruption and accountable to the people to the clients.

රස වින්දන වැඩසටහන - කැළණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
කතිකාචාර්ය කිත්සිළු ධනජ වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ රසවින්දන වැඩසටහනක් 2026.07.17 වන දින කාර්යාලීය ප්‍රධාන ශාලාවේ දී පවත්වන ලදී.


ඩෙංගු මාරයා තුරන් කරමු
Clean Sri Lanka වැඩසටහන හා ජාතික ඵලදායීතා ලේකම් කාර්‍යාලය විසින් ක්‍රියාත්මක කරනු ලබන දැය නංවන සපිරි ගමක් වැඩසටහන යටතේ කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බෝධිග්‍රාමයේදී ඩෙංගු මාරයා තුරන් කරමු මැයෙන් විශේෂ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සහ ප්‍රාසාංගික ලෙස මෙම උවදුර සම්බන්ද දැනුවත් කිරීමක් 2026.07.18 වන සෙනසුරාදා දින පවත්වන ලදී.
මේ සදහා
?කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා ප්‍රමුඛ සෞඛ්‍ය අංශ නිලධාරීන්
?කැලණියේ ප්‍රාදේශීය ලේකම්තුමිය සහ අදාල කොට්ඨාශයේ ක්‍ෂේත්‍ර නිලධාරීන්
?දෙල්ගොඩ යුධ හමුදා කදවුරේ අණදෙන නිලධාරි තුමා ප්‍රමුඛ සෙසු නිලයන්ට අයත් නිලධාරීන් 30 ක කණ්ඩායමක්
?කැලණිය ප්‍රාදේශීය සභාව
?බෝධි ග්‍රාමයේ ප්‍රජාව ද
සහභාගි විය.
?මෙම වැඩසටහනේ මාධ්‍ය අනුග්‍රහය සිරස මාධ්‍ය ජාලය විසින් ලබාදුන් අතර සිරස FM නාලිකාව ඔස්සේ සජීවී විකාශයක් සිදු කරන ලදී.
? මේ සඳහා අනුග්‍රාහක දායකත්වය හේමාස් රෝහල විසින් ලබා දෙන ලදී.
?වැඩසටහන සංවිධානය කැලණිය ඵලදායිතා නිලධාරී විසින් සිදු කරන ලදී.

Special Dengue Control Programme - Kelaniya Divisional Secretariat Division
A dengue control program was implemented in the Galborella Division on 2026-07-05, covering the dengue high-risk zones of the Kelaniya Divisional Secretariat Division, during which cleaning of public places, house inspections and labor donations were carried out.
Public Health Inspectors, Police Officers, Pradeshiya Sabha, Samurdhi Officer, Grama Niladhari and residents of the area participated in this event.

















